ඉස්ලාම් ධර්මය ෂරීඅත්, තරීකත්, හකීකත්, මඃරිෆත් යනුවෙන් වෙන්කළ හැකිද?

කතෘ: මහාචාර්ය අහ්මද් අෂ්රෆ් පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න නොමග ගිය සූෆිවරුන්

Read more

ඉස්ලාම් සහ සූෆිවාදය (Islam and Sufism)

නබිතුමා ජිවතුන් අතර සිටියදී සුෆි නිකායන් තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම පැමිණ වසර ගණනාවක් ගිය පසු නොයෙකුත් දෙනා ඔවුන්ගේ නම්වලින් සුෆි නිකායන් බිහි කළෝය. ඒ අනුව කාදිරියා, ශාදිලියා, නක්ෂබන්දියා, රිෆායියා වැනි බොහෝ සුෆි නිකායන් ආරම්හ වී ඇත. මේවායින් බොහොමයක්ම දැකිය හැක්කේ ඉන්දියාව, තුර්කිය, මොරොක්කෝව වැනි රටවල් වලය. සුෆි ඉගැන්වීම්වල ඉස්ලාම් දහමමේ නැති බොහෝ අළුත් දේවල් ඇතුලත් කොට තිබේ.

Read more

ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන්ද?

සෑම දහමක් සම්බන්ධයෙන්ම මිහිතලය මත යම් ආරම්භක ශාස්තෘවරයෙකු හෝ එයට මුල් වූ ධර්ම දුතයෙකු හෝ පිරිසක් හෝ පිළිබඳ සඳහනක් ඇත. මෙම ආරම්භක කර්තෘවරුන් පදනම් කර ගෙන එම දහමේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පහසු කරුණකි. මෙම මතය මුල් කර ගෙන ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැ’යි විමසුමක යෙදීමෙන් එම දහමේ අරමුණු, ස්වභාවය මෙන්ම අපේක්ෂාවන් කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් […]

Read more

අල් ට(ත)ක්යා සංකල්පය?

“අල් ට(ත)ක්යා” සංකල්පය මගින් ඉස්ලාමිකයින්ට අන් ආගමිකයින් ව බොරුවෙන් හා වංචාවෙන් මුලාවට පත් කිරීමට අවසර තිබෙනවා නොවේ ද?

Read more
1 2 3