ශ්‍රේෂ්ඨ මිතුරෙකුගේ අවසන් හෝරාව!

ඉබ්නු ෂිමාසා (රලි) තුමන් විසින් දැනුම් දෙන ලදී. අම්රු බින් ආස් (රලි) තුමන්ගේ මරණාසන්න අවස්ථාවේ අපි එහි රැස්වී සිටියෙමු. ඒ අවස්ථාවේ එතුමා අධික වේලාවක් ඇඬුවේය.

Read more
1 2