“ලයිලතුල් කද්ර්” කීර්තිමත් රාත්‍රිය!

සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා! රමලාන් මස අවසන් දවස් දහයට පවතින සුවිශේෂත්වය තුළින් මුළු රමලාන් සමයම බැබළෙයි. මෙයට සාධක වශයෙන් පහත සඳහන් කරුණු උපුටා දැක්විය හැක:

Read more

රජබ් ශුද්ධවූ මාසයයි!

අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).

Read more

වැදගත් කරුණු කිහිපයක් මැනවින් කියවන්න!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

Read more

මුහර්රම් මස තවත් නව වසරක උදාවයි!

“මුහර්රම් මස” චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි: ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්) පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර) ඔබට ඔබම හානියක් නොකරන්න” (ශු අල්කුර්ආනය 9: 36).

Read more
1 2 3 17