දෙවියන්ගේ දයාව කෙරෙහි බලාපොරොත්තු තබාගත හැක්කේ කාටද? (Who can hope for God’s mercy?)

සෑම කෙනෙකුට ම දෙවියන්ගේ දයාව කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. දෙවියන් මිනිසා කෙරෙහි ඉතා කාරුණිකය. එබැවින් මිනිසා කොපමණ වැරදි කළත් සියළුදෙනාගේම උවමනාවන් මෙලොවදී ඉටුකර දෙන්නේය. එහිදී විශ්වාසවන්තයෙකු වීම හෝ එසේ නොවීම හේතුවක් නොවේ.

Read more

ඉස්ලාම් විශ්වාසයේ කොන්දේසි මොනවාද? (What are the conditions of the testimony of faith?)

ඉස්ලාමයේ මුලික කරුණු විශ්වාසය මත ගොඩනැගී ඇත. එම කරුණු පිලිබඳව ලබාගන්නාවූ සාක්ෂිවල තරම අනුව කෙනෙකුගේ විශ්වාසයේ තරමද වැඩිකර ගත හැකිය. 

Read more

ඔබට ආගමක් අවශ්‍යවන්නේ ඇයි? (Why do You Need a Religion?)

 විද්‍යාවේ දියුණුව නිසා ආගමක් අවශ්‍ය නැතැයි කියන පිරිස දවසින් දවස වැඩිවෙමින් පවතී. එහෙත් ඇත්ත වශයෙන්ම විද්‍යාවේ දියුණුව නිසා විශ්වය මැවූ දෙවිකෙනෙක් සිටිය යුතු බවට බොහෝ සාක්ෂි සොයාගත හැකිය. කෙසේවෙතත් විශ්වය ගැන ගවේශනය කරන තරම අනුව එම සාක්ෂි වැඩි වැඩියෙන් සොයා ගත හැකි වන්නේය.

Read more

දෙවියන් ලබා දී ඇති ආශීර්වාදවලින් කවරක් ඔබ ප්‍රතික්ෂේප කරන්නේද? (What do you deny from the blessings God has given you?)

දෙවියන් විසින් සෑම ජිවියෙකුටම අසීමිත ලෙස සම්පත් ලබා දී ඇත. ඒ අනුව බලන කළ කිසිම ධනයකට හිමිකම නොකියන නිකම්ම නිකම් හිඟන්නෙක් ලඟත් දෙවියන්ගෙන් ලැබුණු මිල කළ නොහැකි තරම් ආනිසංස තිබෙන්නේය. එය තේරුම් ගත හැක්කේ ඒවා නොමැති කෙනෙක් දෙස බැලීමෙන්ය. බොහෝ සිගන්නන් පවා සුවසේ නිදා ගන්නේය. එහෙත් නින්ද නොයන කීදෙනෙක් අප අතර සිටිනවාද? ඔහු පහසුවෙන් මල පහ කරන්නේය. එහෙත් එය කළ නොහැකි […]

Read more
1 9 10 11 12 13 16