ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)

ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. මෙහිදී සිදු කරනු ලබන වරද නිසා රට ආඝාදයට යා හැකිය. අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ.

Read more

වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)

වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් ඇත. එබැවින් එය එකල ජිවත් වු මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් විය. වහල් වෙළඳාම පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල්වල තිබී ඇත. අල්-කුරානය පහළ වන සමයේදී අරාබියාවේ ද වහල් වෙළඳාම තිබී ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් සලකා බලන්නේ වහල් වෙළඳාම අහෝසි කිරීම සඳහා ඉස්ලාම ගෙන ඇති පියවරවල් ගැන පමණි. 

Read more

දෙවියන්ගේ දයාව (The Mercy of God)

කිසිවෙකු අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු නැති කර ගත යුතු නැත. ඔහු සෑම මැවීමකටම උපරිමයෙන්ම කරුණාව දක්වන්නේය. එම හේතුව නිසාම බෙහෙවින් වැරදි කරන්නන්ගේ උවමනාවන් පවා ඔහු ඉටුකර දෙන්නේය. තවද වැරදි කරන අයට මරණය දක්වාම සමාව ගැනීමට ඉඩ ලබා දී ඇත.

Read more

අර්බුදවලට මුල කුමක්ද? (What causes the crisis?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙමින් තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලයට තිබෙන කෑදර කමය. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගෙන තිබෙන්නේ ද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් ඊට හේතු විය හැක්කේ ලෝක බලවතුන්ගේ බල තන්හාවයි.

Read more
1 11 12 13 14 15 16