අල්ලාහ්ගේ දූතවරයාව ඔබ අවංකව ආදරය කරන්නෙකු නම්!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද?   පිළිතුර:   1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය.

Read more

සිය දිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක්ද? (Is suicide a solution to problems?)

මේ ලෝකයේ ප්‍රශනයක් නැති කෙනෙක් නැති තරම්ය. ඇතැම් අය ඉතා දරුණු ප්‍රශ්නවලට මුහුණ දෙන අතර තවත් සමහරු ඉතා සුළු ප්‍රශ්න වලට මුහුණ දෙති. කුමන ප්‍රශ්න පැමිණියත් ඒවාට මුහුණ දීමට හැකි වීම ධෛරිය සම්පන්න මිනිසෙකුගේ ලක්ෂණයකි. ඒ අනුව ඇතැම් අය ඔවුන්ගේ සියළු සම්පත් නැති වී ගියත් ජීවිතය ඉදිරියට ගෙන යති. තවත් සමහරු ශිෂ්ශත්ව විභාගය අසමත් වු විට බාල්කයේ එල්ලෙති. තවත් සමහරු  […]

Read more

ජන සමාජය තුල ආරවුල් ඇතිකිරීම (Creating chaos among people)

සෑම දහමකින්ම මිනිසාට යම් වැදගත් දහම් පණිවිඩයක් ලබා දෙන්නේ ඔවුන්ගේ ආත්මීය ජයග්‍රහණය සඳහාය. එබැවින් ඒ අනුව ජිවත් වීමෙන් මිනිසුන් අතර සාමය සහ සමගිය ඇතිකළ හැකිය. එහෙත් ඇතැම් අදර්මිෂ්ටයන් දහමේ නාමයෙන් කරනු ලබන ක්‍රියා නිසා මිනිසාගේ අධ්‍යාත්මික ගමන සම්පුර්ණයෙන්ම කණපිට හැරී යන්නේය. එහි ප්‍රතිපලයක් වන්නේ මිනිසුන් අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සහජීවනය වෙනුවට බිය, සැකය, වෛරය, ක්‍රෝදය වර්ධනය වීමය. මෙය ලෝකය පුරා […]

Read more

ලිංගික අධ්‍යාපනය (Sex education)

බටහිර සංස්කෘතිය අනුව ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් විය හැකිය. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් අවශ්‍ය නොවේ. එහෙත් විවාහ වූ පසු එවැනි වැඩ පිළිවෙලක් තිබේ නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙලාවට පෙර පාසල් යන කාලයේදී ලබා දීමෙන් සිදු වන්නේ ළමුන්ගේ ලජ්ජාශීලි බව නැතිවී යාමය. ඒ අනුව ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික […]

Read more
1 12 13 14 15 16