මිනිසාට අල්ලාහ්ගෙන් ලැබී ඇති අනුග්‍රහයන් (The favours of Allah)

ලොව සිටින ජීවින් අතරෙන් අසිමිත ලෙස දෙවියන්ගේ අනුග්‍රහයන් බුක්ති විඳින්නේ මිනිසා ය. මේවා අතරින් වටිනාම සම්පත වනුයේ හොඳ නරක තේරුම් ගැනීමට හැකි මනසය. මිනිස් මනස නිසා දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි දහම තේරුම් ගැනීමට හැකි වී තිබේ. එමගින් මරණයෙන් පසු ජිවිතය ජය ගත හැකි වන්නේය. මෙම අවස්ථාව නොලැබුණේ නම් මරණයෙන් පසු නිමක් නොමැති ජිවිතය පාඩු වනු ඇත.

Read more

මිනිසා දහමින් ඈත් වන්නේ ඇයි? (Why Man becoming distant from Religion?)

විද්‍යාවේ දියුණුවත් සමග ඇතැම් අය දහමින් සමුගන්නේය. එහෙත් ඉස්ලාම් දහමටත් විද්‍යාවටත් අතර විශාල බැඳීමක් ඇති බැවින් විද්‍යාවේ දියුණුව දැක මුස්ලිම්වරුන් දහම හැර යන්නේ නැත. කෙසේ වෙතත් මුස්ලිම් නොවන අය විද්‍යාවේ දියුණුවත් සමග ආගමක් අවශ්‍ය නොවන බව හෝ ආගමක් ඇදහීමට මැලිකමක් දක්වති. ඊට එක් හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ ප්‍රශ්න වලට දහමින්  නිසි පිළිතුරු ලබා නොදීම විය හැකිය. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ ආගමික […]

Read more

ඔබේ දිවියේ අගනාම දවස උදාවීමට නියමිතයි!

ඔබේ මුළු ආයු කාලයේම කරන යහපතට වඩා එක් රාත්‍රියකින් ඔබට ලැබෙන මහඟු භාග්‍යය. අවුරුදු 83 ක්, මාස 4 ක ට වඩා යහපත් ක්‍රියාවන් කළ මහඟු තිළිණය ඔබට ලැබෙන රාත්‍රිය උදාවීමට නියමිතයි. මෙම මහඟු භාග්‍යය ලබා ගැනීම සඳහා ඔබ වැය කළ යුතු කාලය පැය 9 ක් හෝ 10 ක්, විනාඩි 600 ක්. ඔත්තේ සංඛ්‍යාෙවෙන් යුත් රාත්‍රි පහ 21,23,25,27,29, රාත්‍රි පහකට පැය […]

Read more

ලෝකයේ ඇති-නැති පරතරය මෙතරම් විශාල ඇයි? (Why economic differences are so big?)

ලෝකයේ බොහෝ මිනිසුන් කෑමට හෝ බිමට කිසිවක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙළෙද්දී තවත් පිරිසක් අධික ලෙස ආහාර ගැනීම නිසා කොලොස්ටරෝල්, රුධිරයේ සීනි සහ වෙනත් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනු දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව තම අසල්වැසියා කුසගින්නේ පෙළෙමින් සිටින විට කුස පිරෙන්න ආහාර ගත් තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එහෙත් මේ ගැන කීදෙනෙක් සිතා බලනවාද?

Read more
1 13 14 15 16