ඓතිහාසික බද්ර් සටන!

හිජිර් 2 වැනි වසරේ රමළාන් මස 17 වැනි දින සිදුවූ ඓතිහාසික බද්ර් සටන පිළිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා අල් අන්ෆාල් 8 වැනි පරිච්ඡේදය කියවන්න. පහතින් ඇති link එක මත click කරන්න. පරිච්ඡේදය 8 – අල් අන්ෆාල්

Read more

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්විය හැක්කේ කෙසේද? (How to Avoid Drugs?)

මත් ද්‍රව්‍යවලින් මිනිසාට අයහපතක් මිස හොඳක් නැත. එබැවින් ආගම් වලින් මෙන්ම රජයන්ද මත්ද්‍රව්‍ය තහනම් කොට ඇත. මත්ද්‍රව්‍ය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් මරණයට පත් වන බව කව්රුත් දන්නා කරුණකි. ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත කාලය වසර දහයකින් හෝ පහළොවකින් අඩු වන බව සංඛ්‍යාලේකන වලනි පෙන්නුම් කරන්නේය. එපමණක් නොව මතට ඇබ්බැහි වුවන්ට වයසට ගිය පෙනුමක් ලැබෙන්නේය. එසේ තිබියදීත් මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් […]

Read more

‘ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්‍යාත්මක විග්‍රහය, සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කරන්නට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු. 

Read more

දුම්පානය සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? (How Does Smoking Affect Health?)

දුම්පානය කිරීම පුරුද්දක් වී ඇතත් ඉන් ඇතිවන සෞඛ්‍ය ගැටළු ගැන බොහෝ අය සිතන්නේ නැත. කුමන හේතුවක් නිසා දුම්පානය කලත් එහි අවසාන ප්‍රතිපලය ඉතා භයානකය. එමගින් මිනිසාගේ ආයු කාලය අඩුවන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. මේ බව දැන දැනත් එය පානය කිරීම සියදිවි නසා ගැනීමක් ලෙස සැලකිය හැකිය.

Read more
1 2 3