කෝපය පාලනය කරන්නේ කෙසේද?

කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම  සත්ව ලෝකයේ අනෙකුත්  සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන  දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]

Read more

සාතන් කව්ද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? (Who is Satan? What is his objective?)

අල් කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබේ. සාතන් ගැන දැනගැනීම සැමටම ප්‍රයෝජනවත් වන්නේ ඔහු මිනිසාගේ පරම සතුරා වන නිසාය. ආදම් තුමාට ස්වර්ගයෙන් පිටමං වීමට මං පෑදුවේද ඔහු ය. ඔහු ගැන සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. සාතන් ජින් කුලයට අයත් වන අතර ඔහුව ගින්නෙන් මවා ඇත. ජින්වරුන්ට ද මිනිසාට මෙන්ම ස්වයං තීරණ ගැනීමට හැකියාව ඇත. ඇතැම් ජින්වරුන් මුහම්මද් නබිතුමා පරායණය […]

Read more

අන්නාස් පරිච්ඡේදයෙහි විවරණය!

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි 1- මිනිසුන්ගේ පරිපාලකයාගෙන් මා ආරක්ෂාව පතමි (යනුවෙන් ශාස්තෘවරයානනි! ඔබ පවසන්න) 2- ඔහු මානව වර්ගයාගේ (සැබෑ) අධිපතිය. 3- (ඔහු) මානව වර්ගයාගේ (සැබෑ) දෙවියාය.

Read more
1 2 3