ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))

මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය.

Read more

වාර්ගික සාමයේ බාධක මොනවාද? 

මෑත කාලය තුල විවිධ ආකාරයේ අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සාමය බිඳ වැටෙන අවස්ථා කිහිපයක් අපට දැක ගත හැකිවිය. මෙවන් තත්ත්වයන් වලක්වා නොගතහොත් එය රටේ ආර්ථිකයට හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන්ට ඇති කරන්නේ ඉතා විශාල සෘණාත්මක බලපෑමකි. අනිත් අතින් මෙමගින් අනෙකුත් සමාජ ක්‍රියාදාමයන් ට ද ඇති කරන්නේ බලවත් හානිකර තත්ත්වයකි. මෙනිසාම මෙම තත්ත්වයන් පිළිබඳ ව අප විසින් අවධානය යොමුකළ යුතු බවට […]

Read more

සාමය ආරක්ෂා කරමු!

ලොව වාසි ජනතාව අතර සාමය ව්‍යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.

Read more

චෝදනාව: ඉස්ලාමයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සැකසී ඇත්තේ බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය, හා සමාජ සංහිඳියා විරෝධී යන කරුණු මත නේද?

විග්‍රහය: එහි බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක්‍රියා යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. 

Read more
1 2 3 5