මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!

මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරුන්ට පමණක් හෝ අරාබිවරුන්ට පමණක් හෝ පහළවූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරුණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරුවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රුකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.

Read more

අවසාන දේව ග්‍රන්ථය!

“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)

Read more

අල්-කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වීමට හේතු ( Why the Qur’an is a message from God)

මිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ.

Read more

අල් කුර්ආනය විද්‍යාවට අභියෝග කරන්නේ කෙසේද? (How does the Qur’an challenge science?)

විශ්වය ගැන හොඳින් දැනගනිමට විද්‍යාව උපකාරී වන්නේය. කෙසේ වෙතත් මිනිසාගේ දැනුම සිමා සහිත බැවින් එය කල හැක්කේ යම් සීමාවකට පමණි. එසේ තිබියදී විශ්වයේ මැවුම්කරු දෙවියන් වන බැවින් විද්‍යාවෙන් සොයා ගත නොහැකි බොහෝ දේවල් කුරානයෙන් විස්තර කරන්නේය.

Read more
1 2 3 4