ඉස්ලාම් දහම තුල යුද්ධය සම්බන්ද වැකි ඇතුලත් වන්නේ ඇයි? (Why does Islam include war-related phrases?)

ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය නම් අල් කුරානය තුල යුද්ධය ගැන සඳහන් වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම ආගමකට වඩා ජිවන මාර්ගයක් යැයි කීම නිවැරදි ය. ඒ අනුව එහි ආගමක තිබිය යුතු කරුණු වලට අමතරව ප්‍රායෝගික ජීවිතයේදී මුහුණ දෙන දේවල් පිලිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් වශයෙන් විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුල්‍යමය ගනු දෙනු, නීතිය, යුද්ධය සහ ගැටුම් නිරාකරණය […]

Read more

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූවානම් එය සාමයේ දහමක් විය හැක්කේ කෙසේ ද ?

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්‍රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.

Read more
1 2 3 4