සලාතය දීප්තිමත් ආලෝකයකි! (AV)

සලාතය මුස්ලිමෙකුගේ දෙලොව ජීවිතයම ආලෝකමත් කරන උසස්වූ යාඥාවකි. විශ්ව හිමියන් සර්ව බල සම්පන්න අල්ලාහ් හමුවන භාග්‍ය සම්පන්න අවස්ථාවකි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ගිලිහිවුනු සලාතය!

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් ඔහුගේ අවසන් සාශ්තෘවරයාණන් වූ මුහම්මද් (සල්) තුමාණන්ට පස්වේල සලාතය අනිවාර්‍ය කළ අතර, එය දිනපතා මස්ජිදයේ සමූහව ඉටුකිරිම ද අනිවාර්‍ය කළේය. මෙම සලාතය අද බොහෝ උදවිය දකින්නා සේ අල්ලාහ් සිව්වේල සලාතය අනිවාර්්‍ය කළේ නැත.

Read more