අල්ලාහ්ගේ දූතවරයාව සැබෑ ලෙස ප්‍රිය කරන්නන්

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

Read more

ඔබේ යහපත් ක්‍රියාවන් පිළිගනු ලැබුනාද? (AV)

කවුරුන් ඉටු කරන යහපත් ක්‍රියාවන්ද අල්ලාහ් ඉදිරියෙහි පිළගනු ලබන්නේ? යහපත් ක්‍රියාවන් පිළිගනු ලැබීමට චේතනාව කෙතරම් වැදගත්ද? නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට අනුකූලව යහපත් ක්‍රියවාන් පැවතිය යුතුය. තවත් විවිධ වැදගත් කරුණු මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කෙරේ. ඉදිරිපත් කිරීම අස්හර් යූසුෆ් දිනය: 2015-15- සෙනසුරාදා ස්ථානය: දම්මාම්

Read more