Q&A

ෂරියා නීතිය ඉතා කෲරයි නොවේ ද?

“ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්! ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා පුළුල් දැනුමකින් තොරව බොහෝ විට සමාජ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන වෛරී ප්‍රචාර හේතුවෙන් තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් […]

Read more

ඉස්ලාමිකයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටිනවා නොවේ ද?

මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා කටයුතු නොකළහ. නමුත් නූතන අන්තවාදී මුස්ලිම් ප්‍රජාව අරාබි සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කරමින් සංස්කෘතික ආක්‍රමණයක නියැලී සිටිති. විශේෂයෙන් ම වර්තමාන මුස්ලිම් කාන්තා ඇඳුම සමාජයට නොගැලපෙන හෙයින් කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

Read more

කාන්තාවන් මුහුණු ආවරණය කිරීම හා කළු ඇඳුම් ඇඳීම කරන්නේ ඇයි?

ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්‍රියාවකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික ක්‍රියාව මගිනි. සදාචාරාත්මක මිනිස් සමාජයක මෙම ක්‍රියාව සඳහා පවුල් සංස්ථාව ස්ථාපනය කොට ඇත.

Read more

බාලවයස් දැරිවියන් විවාහ කර ගැනීම ඉස්ලාමයේ අනුමත ද?

ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍ර වන්නේ මහා කාරුණික දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟපෙන්වීම උදෙසා දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයා වූ මුහම්මද් තුමාණන් මගින් පහළ කරන ලද අල් කුර්ආනය හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන, ක්‍රියා හා අනුමත කළ දෑ අඩංගු සුන්නා නමින් හැඳින්වෙන එතුමාණන්ගේ පිළිවෙතයි. මෙම මුලාශ්‍ර දෙකෙහිම විවාහය සඳහා නිශ්චිත අවම වයසක් පිළිබඳ සංඛ්‍යාත්මක සඳහනක් දක්නට නොමැත. නමුත් විවාහය සඳහා වූ මුලික අවශ්‍යතාවන් […]

Read more
1 2 3 4 18