ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය.

Read more

ඉස්ලාමයේ මත්පැන් තහනම් කොට ඇත්තේ ඇයි?

මිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි.

Read more

හලාල් යනු කුමක්ද? මුස්ලිම්වරු හලාල් අහාර පාන සොයන්නේ ඇයි? (What is Halal? Why are Muslims looking for Halal foods?)

අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් අනුමත කොට ඇති සියළුම දේවල් අරාබි බසින් හලාල් යැයි කියනු ලැබේ. අහාර පාන සඳහා පමණක් නොව ජීවිතය පුරා අනුගමනය කල යුතු තවත් බොහෝ දේවල් එමගින් ආවරණය කරන්නේය. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ හලාල් අහාර පාන ගැන පමණි.

Read more

හලාල් පිළිබඳ තවත් මාධ්‍යය හමුවක්! (AV)

සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සංගමය

Read more
1 2 3 4