සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! ප්‍රිය සොයුර! සලාතය යනු තම මැවුම්කරුවා වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more

සලාතය හෙවත් නැමදීමේ වැදගත්කම (The Importance of Prayer)

නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන තැනැත්තා අල්ලාහ් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. එය මුස්ලිම්වරයෙකු ලබන අනගි අවස්ථාවකි. කෙසේ වෙතත් සලාතය ඉටු නොකරන තැනැත්තා ගැන නබි (ﷺ) තුමා මෙලෙස පවසා ඇත.

Read more

සලාතයේ වැදගත්කම (Importance of Salah)

මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම අයකිරීමකින් තොරව ලබා දී ඇත්තේ අල්ලාහ් විසිනි. ඒ හැරුණු විට අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව කොතරම් තිබේද? ඒවා අපගේ පාලනයෙන් ස්වායත්තව අපට සේවය කරන්නේ දෙවියන්ගේ ආශීර්වාදය නිසාය. මේවා එකක් හෝ […]

Read more

අකුසල් මකා දමන මහා කුසලය?

සකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය.

Read more
1 2