වසංගත හා ව්‍යයසන සමග ඉස්ලාමය කටයුතු කරන්නේ කෙසේද?

පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් සෝදුපත් කියවීම: මව්ලවි මාහිර් රම්ඩීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න ව්‍යයසන හා වසංගත සමඟ ඉස්ලාමය

Read more

‘ජිස්යා’ නම්වූ බදු අයකිරීමෙන් මුස්ලිම් රාජ්‍යයක් මගින් මුස්ලිම් නොවන්නන් ගසා කෑමට කටයුතු කරන්නේ ඇයි? 

පැහැදිලි කිරීම  ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත. 

Read more

සුනාමි ඛේදවාචකය ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන්- (AV)

සැබවින්ම මෙලොව සිදුවන විනාශයන්ට වගකිව යුත්තේ මිනිසාය, මුලු සමාජ සංස්ථාවම විනාශ මුඛය කරා ළඟාවන විට එයින් මානවයා මුදවාගැනීමේ වගකීමද පැවරී ඇත්තේ එම සමාජයේ අනෙකුත් සාමාජකයින්ටය. නමුත් අවාසනාවකට මෙන් එහි සියල්ලන් වරද අනුමත කරන විට එම සමාජයේ පරිහානිය මෙතරම් යැයි කිව නොහැක. දිනය: 04-11-2005 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more