වසංගත හා ව්‍යයසන සමග ඉස්ලාමය කටයුතු කරන්නේ කෙසේද?

පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් සෝදුපත් කියවීම: මව්ලවි මාහිර් රම්ඩීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න ව්‍යයසන හා වසංගත සමඟ ඉස්ලාමය

Read more

සුනාමි ඛේදවාචකය ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන්- (AV)

සැබවින්ම මෙලොව සිදුවන විනාශයන්ට වගකිව යුත්තේ මිනිසාය, මුලු සමාජ සංස්ථාවම විනාශ මුඛය කරා ළඟාවන විට එයින් මානවයා මුදවාගැනීමේ වගකීමද පැවරී ඇත්තේ එම සමාජයේ අනෙකුත් සාමාජකයින්ටය. නමුත් අවාසනාවකට මෙන් එහි සියල්ලන් වරද අනුමත කරන විට එම සමාජයේ පරිහානිය මෙතරම් යැයි කිව නොහැක. දිනය: 04-11-2005 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more