නබි (සල්) තුමන්ගේ ස්වර්ණමය දේශණ අතුරින් !
අල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.
Read moreඅල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.
Read moreසකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය.
Read moreඅලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).
Read more