අකුසල් මකා දමන මහා කුසලය?

සකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය.

Read more

සත්‍ය යනු කුමක්ද?

අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

Read more

සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! සහෝදරයානනි! සලාතය යනු තම හිමියන් වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more
1 2