rules

නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්!

නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්! කතෘ: නාජි අල්අර්ෆජ් පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න නබිතුමාගේ මඟපෙන්වීම් කිහිපයක්    

Read more

ප‍ැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!

පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්

Read more

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ.

Read more

කොරෝනා වෛරසය මිනිසාට දෙන පණිවිඩය කුමක්ද? (What message does corona-virus send to man?)

කොරෝනා වෛරසය නොහොත් Covid-19 හමුවේ මිනිසා මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇත. එහි බලපෑම කොතරම්ද කිවහොත් ලෝකයට ම අගුළු දමා ඇත. නගරයකින් නගරයකට යා නොහැකිය. පාරට බැසිය නොහැකිය. කර්මාන්තශාලාවල වැඩ නතර වී ඇත. ව්‍යාපාර වසා දමා ඇත. ජනාකීර්ණ පාරවල් පාළුවට ගොස් ඇත. මෙවන් තත්වයක් හමුවේ මිනිසාට දැන්, දැන් මිනිස්කමේ වටිනාකම අවබෝද වෙමින් තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. 

Read more
1 2 3 4 13