Morality

ලුක්මාන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙළ!

“ලුක්මාන්” නම් සැදැහැවන්ත  පුද්ගලයාට ප්‍රඳාව පිරිනැමූ බව අල්ලාහ් පවසයි. තවද ඔහුට නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ට කෘතඳවන ලෙසයි. එතුමන්ට ලැබුනු එම ප්‍රඳාව තුළින්  එතුමන් ආදර්ශමත් පියෙකු විය. එතුමන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් එකිනෙක දැන් විමසා බලමු.

Read more

අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද?

අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද? 1- අවබෝධයෙන් යුතුව අල්කුර්ආනය පාරායනය කිරීම. 2- අනිවාර්්‍යය යාඥාවන්හි කිසිදු අඩුවක් නොකර ඉටු කිරීම. 3- අතිරේක (වෛකල්පික) යාඥාවන් අධිකව කිරීම.

Read more

එන්න සලාම් කියමු!

කෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!

Read more

කෝපය පාලනය කරන්නේ කෙසේද?

කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම  සත්ව ලෝකයේ අනෙකුත්  සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන  දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]

Read more
1 2 3 27