ෆික්හ් – ඉස්ලාමීය නීති රීතීන්-13 – (AV)
ප‍්‍රථම තක්බීරය හා ඉන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාවන්, පාරායනය කළ යුතු පරිච්ඡේදයන්, පසුව රුකුඋ කිරීම එහි උසුරිය යුතු උසුරීම් වැනි කරුණු පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ.
දිනය: 21-01-2010
ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව