ජගත් සාමය! (AV)
මුළු ලොව වාසි ජනතාවටම විශ්ව හිමියන් විසින් පිරිනමන ලද දහමයි ඉස්ලාම්. ඒ ජීවන ක‍්‍රමය තුළින් පමණයි ජගත් සාමය උදාකරගත් හැක්කේ යන කරුණු මෙම දේශණය තුළින් විස්තර කෙරේ.
මෙය ලාංකීය ජනතාවට පත් කිරීමේ සත් කර්තව්‍යයට දායකවූ සියළු සහෝදරවරුන්ට අපගේ ස්තූතිය.