සලාතයෙහි පාරායනය කළ යුතු සියළු ප්‍රාර්ථනාවන් සාධක සහිතව (video)
සලාතයෙහි කිව යුතු සියළු ප්‍රාර්ථනා සාධක සහිතව ඉදිරිපත් කෙරේ. අල්ලාහ්ගේ දූතවරයා සලාතයෙහි පැවසීම සඳහා ඉගැන්වූ අගනා ප්‍රාර්ථනාවන් ඔබත් නරඹා පාඩම් කරගන්න. අන් අයටද ප්‍රයෝජනවත් වීම සඳහා බෙදාගන්න.
1- සලාතය ආරම්භ කිරීමත් සමග කිව යුතු ප්‍රාර්ථනා!:
2- රුකූඃහි, රුකූඃහි සිට නැගිටීමත් සමග, සුජූද්හි, සුජූද් දෙක අතර වාඩිවූ විට කිව යුතු ප්‍රාර්ථනාවන්:
3- සලාතයෙහි පාරායනය කළ යුතු අත්තහියියාත් හා සලවාත්:
4- සලාතයෙහි සලාම් දීමට පෙර කිව යුතු ප්‍රර්ථනාවන් – 01:
5- සලාතයෙහි සලාම් දීමට පෙර කිව යුතු ප්‍රර්ථනාවන් – 02:
6- සලාතය අවසන් කිරීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාවන්: