ඉස්ලාම් දහම අනුව තාරුණ්‍යයේ වැදගත්කම (The importance of the youth according to Islam)  

  කාලය මිනිසාට ලැබී ඇති මිල කළ නොහැකි සම්පතකි. එහෙත් නවීන සමාජයේ ඇති මාධ්‍ය පහසුකම් නිසා බොහෝ තරුණයින්ගේ කාලයෙන් වැඩි හරියක් ගතවන්නේ රුපවාහිනිය බැලීමෙහි හෝ ස්මාට් පොන් බාවිතා කිරීමෙහිය. එහෙත් ඉස්ලාම් දහම අනුව මිනිසා වැය කරන සෑම මොහොතක් ගැනම දෙවියන්ට පිළිතුරු දිය යුතුව තිබේ. 

Read more