ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-5

5. හිජාබ් (පර්දාව – ඇඟ වැසෙන ඇඳුම* අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්* නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති.

Read more