මිනිසා යනු කවරෙක්ද? – 14

සකස්කිරීම, ඉබ්නු මන්සූර් “සත්ව ඝාතනාදී අකුසල කර්ම පථයන් කළා වු සත්වයන්ට ප්‍රති සන්ධිය ලබාදෙන නිරය සංජිවයයි. මේ නිරය මහ පොළොවෙහි සිට යොදුන්  75000 ක් යටින් පිහිටියේය. (කර්මය හා විපාකය – අභිධර්ම විශාරද ලසන්ත රත්න ගොඩ- 19 වැනි පිටුව)”

Read more

දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1

ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක‍ෂණික ලොවට අවතීර්ණ විය.

Read more
1 2