විශ්වයේ මැවුම්කරු සහ තිරසාර අල්ලාහ් (Allah the Creator and Sustainer of the universe)

ඉස්ලාමිය විශ්වාසය අනුව අල්ලාහ් මැවුම් කරුවා ද රක්ෂකයා ද පෝෂකයා ද වේ. මේ නිසා ලෝකයේ ජිවත්වන සෑම ජීවියෙකුගේම අහාර ඇතුළු අනෙක් සියළුම උවමනාවන් අල්ලාහ් විසින් ඉටු කරනු ලබන්නේය. කෙසේ වෙතත් අල්ලාහ් කෙරෙහි විශ්වාසයක් නොමැති මිනිසා සිතන්නේ තම ව්‍යාපාරය නිසා හෝ තම රැකියාව නිසා ජිවත් වන බවයි. සැබැවින්ම ඒවා මිනිසාගේ උවමවන් ලබා දීම සඳහා තිබෙන මාර්ගයන් පමණි.

Read more

අල්ලාහ් සියල්ල දන්නේ නම් පරික්ෂා කොට බලා ස්වර්ගයට හෝ නිරයට යවන්නේ ඇයි? (If Allah knows everything, why not send it to heaven or hell without testing?)

කාලය මැවූ අල්ලාහ් කාලයට සිමා නොවන බැවින් ඔහුට මිනිසා කරන සෑම දෙයක් ගැනම පුර්ණ දැනුමක් ඇත්තේය. එබැවින් මිනිසාව පරික්ෂා නොකරම අවස්ථාවක් දුන් විට පින් දහම් කරනු ලබන අයව ස්වර්ගයටත් අකුසල් කරුණු ලබන අයව නිරයටත් දැමිය හැකිය.

Read more

අල්ලාහ් ප්‍රමාද වි දඬුවම් කරන්නේ ඇයි? (Why is Allah delayed and punished?)

දෙවිකෙනෙක් සිටිනවා නම් ලෝකය පුරා මිනීමැරුම් ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් පිරී ඉතිරි ගොස් තිබියදී ඔහු බලා සිටින්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇතැම් රටවල් වල කුඩා දරුවන් පවා කෘර ලෙස ඝාතනයට ලක් වෙති. සිතක් ඇති ඕනෑම කෙනෙක් ඒවා දැකීමෙන් කම්පාවට පත්වෙති. එසේ නම් දෙවියන් ඊට වඩා දර දඬු දැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. එහෙත් යතාර්ථය නම් එය නොවේ.

Read more
1 2 3 8