ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන්ද?

සෑම දහමක් සම්බන්ධයෙන්ම මිහිතලය මත යම් ආරම්භක ශාස්තෘවරයෙකු හෝ එයට මුල් වූ ධර්ම දුතයෙකු හෝ පිරිසක් හෝ පිළිබඳ සඳහනක් ඇත. මෙම ආරම්භක කර්තෘවරුන් පදනම් කර ගෙන එම දහමේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පහසු කරුණකි. මෙම මතය මුල් කර ගෙන ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැ’යි විමසුමක යෙදීමෙන් එම දහමේ අරමුණු, ස්වභාවය මෙන්ම අපේක්ෂාවන් කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් […]

Read more