දූතවරයාගේ මඟෙන් ජීවිතයට පුංචි ඔවදනක්!

By: සෙzයිනබ් අමානි ✍? මට උන ඇත්ත සිදුවීමක්… ?? අම්මත්, මමත්, මල්ලිත් රෑට කෑම කාලා නිකන් කතා කර කර හිටියා …?? ?? එක පාරට බයික් එකක් ගේ ඉස්සරහ නතර කරලා කවුදෝ ගෑණු කෙනෙක් ගෙටම දුවගෙන ආවා “අනේ අක්කා අපෙ මහත්තයාට කරන්ට් එක වැදිලා, එන්නකො යන්න අනේ බලන්න” කියලා කෑ ගහගෙන.. (ඒත් අපිට ඒ වෙලාවෙ එක පාරට ඇහුනෙත් නෑ පැහැදිළි ව […]

Read more

ඉස්ලාමීය සදාචාරය

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලÞයි සÞචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

Read more