නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Aisha(RA))
නබිතුමා ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දු කුමරිය වන ආයිෂා රලි තුමිය සමග සිදු කල විවාහය සුවිශේෂී එකක් වනෙන් එය අල්ලාහුතආලාගේ කැමැත්ත අනුව සිදු වූ බැවිනි. එම විවාහයට පෙර නබිතුමා කදිජා තුමිය සමග විවාහ වී සිටියේය. කදිජා රලි තුමිය සමග නබිතුමා වසර 28 ක් ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. ඉන්පසු ඇය නබිතුමාගේ 53 වන වියේදී කලුරිය කළාය.
Read more