කාන්තාවන් මුහුණු ආවරණය කිරීම හා කළු ඇඳුම් ඇඳීම කරන්නේ ඇයි?

ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්‍රියාවකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික ක්‍රියාව මගිනි. සදාචාරාත්මක මිනිස් සමාජයක මෙම ක්‍රියාව සඳහා පවුල් සංස්ථාව ස්ථාපනය කොට ඇත.

Read more

කාන්තාව මුහුණ ආවරණය කිරීම පාපයක්ද?

විශේෂ ආගමික හමුව ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර් දිනය: 29-01-2016 සිකුරාදා

Read more