අත්කාසුර් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය

මිනිසා මෙලොව ජීවිතයෙහි ධනය එක්රැස් කිරීමට දක්වන අසීමිත ආශාව, එහි අවසානය හා මතු දිනයෙහි ඔහු මුහුණ දීමට සිදුවන  ඉරණම පිළිබඳව මැනවින් කරුණු විග්‍රහ කරන පරිච්ඡේදයකි. ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර් දිනය: 29-01-2016 සිකුරාදා

Read more

ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද?-05

මිනිසාගේ ආශාවන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළේද? මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.

Read more