ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?

ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි.

Read more