සාතන් කව්ද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? (Who is Satan? What is his objective?)

අල් කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබේ. සාතන් ගැන දැනගැනීම සැමටම ප්‍රයෝජනවත් වන්නේ ඔහු මිනිසාගේ පරම සතුරා වන නිසාය. ආදම් තුමාට ස්වර්ගයෙන් පිටමං වීමට මං පෑදුවේද ඔහු ය. ඔහු ගැන සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. සාතන් ජින් කුලයට අයත් වන අතර ඔහුව ගින්නෙන් මවා ඇත. ජින්වරුන්ට ද මිනිසාට මෙන්ම ස්වයං තීරණ ගැනීමට හැකියාව ඇත. ඇතැම් ජින්වරුන් මුහම්මද් නබිතුමා පරායණය […]

Read more