මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

විවිධ මාතෘකා යටතේ පවත්වනු ලැබූ ආගමික දේශන 32ක්

දේශකඃ මව්ලවි අස්හර් යූසුෆ් ඔබ නරඹ අතර අන් අය සමගද බෙදා ගන්න දේශන නැරඹීම සඳහා මාතෘකා මත click කරන්න 1- දුටු තැන ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර ලබාදෙයිද? 2- උතුම් පණිවුඩයක් 3- බුර්කාව තහනම් ද?

Read more

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (What Does Islam Expect from a Muslim?)

ඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව  ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ.

Read more

ඉස්ලාම් දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ කෙසේද? (How is Islam different from other religions?)

ඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය.

Read more
1 2 3 17