රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද?

රමළාන් මස උපවාස ශීලය ඉටු කිරීමේ අවශ්‍යතාවය ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය: රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්ගෙන්  සාධක: ශුද්ධවූ අල්කුර්ආනයෙහි: “විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක” (ශු අල්කුර්ආනය 2:183).

Read more

රමළාන් සමයෙහි වැදගත්කම

රමළාන් සමයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 08-05-2007 ස්ථානය: අල්ජුබෙයිල් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 22.74 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/ramalan.flv” /]

Read more

රමළාන් මාසය-3 -ඕඩියෝ/වීඩියෝ

රමළාන් සමයෙහි සුවීශේෂත්වය හා එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙ රේ. දිනය: 28-08-2008 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.95 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/RAMALAN-3.flv” /]

Read more

රමළාන් මාසය-2 – ඕඩියෝ/වීඩියෝ

රමළාන් සමයෙහි සුවීශේෂත්වය හා එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙ රේ. දිනය: 22-08-2008 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.14 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/RAMALAN-2.flv” /]

Read more
1 2