නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් අධිකව තක්බීර් පවසමින් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. අවුරුදු සලාතයට පෙර සකාතුල් ෆිත්ර් අනිවාර්්‍යය දානය ඉටු කිරීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම.

Read more

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය!

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය : නබි (ﷺ) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් පසු ඉටු කරයිද එය සාමාන්‍ය දානයක් […]

Read more

නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සමරන්නන්ගෙන් ප්‍රශ්න කිහිපයක්!

මුල්ම ප්‍රශ්නය: නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සැමරීම පිනක් ද? පාපයක් ද? ඔවුන් දෙන පිළිතුර එය පිනකි. එය පිනක් නම් නබි තුමන් එය දැන සිටියාද? නොදැන සිටියාද?

Read more

නබි (ﷺ) තුමාගේ උපන්දිනය සැමරීම? (Birthday Celebration of the prophet?)

ආගමික නායකයින්ගේ උපන්දින සැමරීම ලොව නොයෙකුත් ජාතින් අතර දැකිය හැකි නමුත් ඉස්ලාම් දහමින් එවැනි දෙයක් පෙන්වා දුන් බවට සාක්ෂියක් ඉස්ලාමිය මුලාශ්‍රයන්හි නොමැත. මෙම පුරුද්ද ඉස්ලාම් දහම තුලට ඇතුළු වුයේ නබිතුමාගේ අභාවයෙන් පසු වසර 400 ක් පමණ කාලයක් ගතවීමෙන් පසුවය. නබිතුමාගේ ඉගැන්වීම අනුව එතුමා ජිවතුන් අතර සිටියදී පෙන්වා නොදුන් දෙයක් අලුතින් දහම තුල එකතු කිරීම බලවත් වරදක් වන්නේය. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉස්ලාම් දහම […]

Read more
1 2