දූතවරයාගේ මඟෙන් ජීවිතයට පුංචි ඔවදනක්!

By: සෙzයිනබ් අමානි ✍🏻 මට උන ඇත්ත සිදුවීමක්… 👉🏻 අම්මත්, මමත්, මල්ලිත් රෑට කෑම කාලා නිකන් කතා කර කර හිටියා …👉🏻 👉🏻 එක පාරට බයික් එකක් ගේ ඉස්සරහ නතර කරලා කවුදෝ ගෑණු කෙනෙක් ගෙටම දුවගෙන ආවා “අනේ අක්කා අපෙ මහත්තයාට කරන්ට් එක වැදිලා, එන්නකො යන්න අනේ බලන්න” කියලා කෑ ගහගෙන.. (ඒත් අපිට ඒ වෙලාවෙ එක පාරට ඇහුනෙත් නෑ පැහැදිළි ව […]

Read more