‘ජිස්යා’ නම්වූ බදු අයකිරීමෙන් මුස්ලිම් රාජ්‍යයක් මගින් මුස්ලිම් නොවන්නන් ගසා කෑමට කටයුතු කරන්නේ ඇයි? 

පැහැදිලි කිරීම  ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත. 

Read more