ෂඃබාන් මාසයේ කළ යුතු හා නොකළ යතු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පික උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

මුහර්රම් මස තවත් නව වසරක උදාවයි!

“මුහර්රම් මස” චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි: ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්) පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර) ඔබට ඔබම හානියක් නොකරන්න” (ශු අල්කුර්ආනය 9: 36).

Read more

රමළාන් මාසය හා උපවාසය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු-2

1- උපවාසය ඉටු කරන්නන් ස්වර්ගයට ඇතුල්වන දොරටුවේ නම කුමක්ද? පිඃ රයියාන් 2- උපවාසයෙහි නියියතය (චේතනව) මුවින් ප්‍රකාශ කිරීම පිළිබද නීතිය කුමක්ද? පිඃ නබි (ﷺ) තුමන්ගේ ආදර්ශය නොමැති නොමග යවන නූතන (බිද්අත්) ක්‍රියාවකි

Read more
1 2 3 4 11