හජ්, උම්රා කර්තව්‍යයන් පිළිබඳ සියළු ලිපි හා දේශන

1- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද? 2- හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! 3- හජ් හා උම්රා යාඥවන් කළ යුත්තේ කෙසේද? (V)

Read more

දුල්කඃදා මාසය පිළිබඳ කෙටියෙන් (video)

අපි මේ සිටින දුල්කඃදා මාසය පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳ මෙම කෙටි දේශණය තුළින් විස්තර කෙරේ. ඔබ නරඹන අතර අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න අපි සිටින දුල් කඃදා මාසය පිළිබඳ දැනගනිමු!      

Read more

ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more

හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය!

ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්‍රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය

Read more
1 2 3 4