“ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් ද? ඉරිදා දිවයින පුවත්පතේ ලිපිය පිළිබඳ විමසුමක්”

2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.

Read more

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූවානම් එය සාමයේ දහමක් විය හැක්කේ කෙසේ ද ?

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්‍රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.

Read more

ඉස්ලාමය පිළිගැනීමට ඔබට බල කළ හැකිද? (Can you force to accept Islam?)  

ඉස්ලාම් දහම තුල කිසිම බල කිරීමක් නොමැත. ඇයිද යත් එය සාමය සහ සමගිය අගය කරන දහමක් නිසාය. එයට ඇතුල්වන අයට මෙලොවදී සහ මරණයෙන් පසු දෙවියන්ගේ කරුණාව සහ දයාව ලබා ගත හැකිය. එම දහමට කැමති නැති කෙනෙකුට ඔවුන්ගේ මනාපය පරිදි දහමක් ඇදහීමට ඉස්ලාම් දහමින් අවසර දී තිබේ. කෙසේ වෙතත් එම දහම ගැන දැනුවත් කිරීම නබිවරුන්ට පැවරුණු අනිවාර්ය වගකීමකි. නබිවරුන්ගෙන් පසු එම […]

Read more

ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?

ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි.

Read more