කුහකත්වය සහ එහි ලක්ෂණ (Hypocrisy & Its Signs)

නබිතුමාගේ හිජ්රත් ගමන සිදුවන තෙක් මක්කා වැසියන් ළඟ කුහකත්වය දැකීමට තිබුනේ නැත. ඔවුන් සත්‍යය කතා කිරීම අගය කොට සලකුවෝය. මේ හේතුව නිසා නබිතුමාගේ අනුගාමිකයින් අබිසිනියාවට හිජ්රත් ගොස් සිටි අවස්ථවේදී එහි රජු එවකට නබිතුමාගේ එදිරිවාදියෙකුව සිටි අබු සුෆියාන්ගෙන් නබිතුමා ගැන විමසු අවස්ථාවේදී ඔහු නබිතුමා ගැන සත්‍යය කරුණු හැර වෙන කිසිවක් පැවසුවේ නැත.

Read more

කුහකත්වය (Hypocrisy)

අල්-කුරානයේ කුහකත්වය ඉතා දැඩි ලෙස හෙලා දැක ඇත. එසේ තිබියදීත් ඇතැම් අයගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සිදුවන්නේය. ඇතැම් විට දැහැමි පුද්ගලයින් පවා ඊට ගොදුරක් විය හැකිය. ඒ අනුව ප්‍රසිද්ධිය වෙනුවෙන් ඇතැමුන් රඟ දැක්වීම සිදු කරන්නේය. එසේ කරන්නේ මිනිසුන් රැවටීමට බව ඔවුන් හොඳාකාරවම දනිති. මෙවැනි දේ දහම තුල සිදු කිරීම විශාල වරදකි. ඇයිද යත් දෙවියන් කුලිය දෙන්නේ පිරිසිදු චේතනාවෙන් ඔහු වෙනුවෙන් […]

Read more