චර්මච්ඡේදනය කරන්නේ ඇයි? (Why circumcision is doing?)
චර්මච්ඡේදනය ක්රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්රයකි. තවද ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් වලින් ලබාගත් සිතුවම්වලට අනුව එය ක්රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්රයකි.
Read more