කාන්තා චර්ම ඡේදනය ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇත්තේ ඇයි?

ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට අපි විරුද්ධ නොවන්නෙමු.

Read more