ජීවිත අභියෝග ජය ගනිමු – 1

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරුව මතුවන ගැටළු හා […]

Read more

සලාතයේ වැදගත්කම!

අපරිමිත දයාන්විත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්            විශ්වය නිර්මාණය කලාවූ විශ්වයේ අධිපති වන අල්ලාහ් විසින් මිනිසාගේ සිත, කය, වචන සංවර කර ගැනීමෙන් මෙළොව ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට සහ මරණින් මතු ජීවිතයේ ඉතාමත් සුන්දර වූ කිසිම දුකක් කරදරයක් ඇති නොවන්නා වූ ඒ මනරම් ස්වර්ගයට හිමිකම් ලබා ගැනීමට සලාතය නම් දේව නැමදුමෙන් සියළු මුස්ලිම්වරුන්ට යහමඟ පෙන්වා දී ඇත.

Read more

විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!

“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103: 1-3).  ජයග්‍රහණයෙහි මුල් ගුණාංගය:  1- විශ්වාසය: අල්ලාහ් කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තබමින්, ඉස්ලාම් නියෝග කල අනෙකුත් නොපෙනෙන කරුණු කෙරෙහි විශ්වාසය තැබීම. එම විශ්වාසයෙහි පිහිටා ක්‍රියා කිරීම. ඔහුගේ විශ්වාසය පරික්ෂණයට ලක්කෙරෙන සෑම මොහොතකම එහි ඔහු තිරසාරව සිටිය යුතුය. වරක් […]

Read more

ඔබේ දහම!

ස්ථානය: යන්බු කැඳවීමේ ආයතනය දිනය: 03-09-2016 සෙනසුරාදා සංවිධානය: යන්බු කැඳවීමේ ආයතනයේ සිංහල අංශය

Read more
1 2 3