ඉස්ලාමය, අන් දහම් නුරුස්සන, සාමුහිකත්වයට සහ සහජීවනයට ගෞරව කරන්නාවූ ආගමක් නොවෙයි නේද?
මෙවන් මතයක් දැරීමට හේතු කිහිපයක් තිබිය හැක. පළමුවෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ව නිසි දැනුමක් නොතිබීම මෙයට ප්රධාන හේතුව බව සඳහන් කළ යුතුව ඇත.
Read more