මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!
මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරුන්ට පමණක් හෝ අරාබිවරුන්ට පමණක් හෝ පහළවූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරුණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරුවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රුකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.
Read more